සත්‍යයේ පුවත් අඩහැරය….

ආණ්ඩුවේ වැරදි පෙන්වා දෙන මාධ්‍ය ආයතන අවහිර කිරීමට දැඩි විරෝධය පළකරනවා – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

 alt=දූෂණ සහ වංචා වැළැක්වීමට පියවර නොගෙන එම දූෂණ, වංචා පෙන්වා දෙන මාධ්‍ය ආයතන ආණ්ඩුව විසින් අවහිර කිරීම ඉතා කණගාටුදායක තත්ත්වයක් බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි.ඊ නිව්ස් වෙබ් අඩවිය අවහිර කිරීම සම්බන්ධයෙන් සිය විරෝධය පළකරමින් නිකුත් කරන ලද නිවේදනයක මේ බව සදහන්ය.

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතාගේ අත්සනින් යුතුව මෙම නිවේදනය නිකුත් කර ඇති අතර තොරතුරු දැනගැනීමේ පනත බලාත්මක කරමින් තොරතුරු දැනගැනීමේ අයිතිය වඩාත් පුළුල් කළ බවට උදම් අනමින් වත්මන් ආණ්ඩුව, සිය වැරදි පෙන්වා දෙන මාධ්‍ය ආයතන අවහිර කළේ මන්දැයි විමසා සිටින බවත් සත්‍ය කිසිදිනක යටපත් කළනොහැකි බවත් මෙම නිවේදනයෙහි වැඩිදුරටත් සදහන්ය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට