සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

ආණ්ඩුවේ වැරදි පෙන්වා දෙන මාධ්‍ය ආයතන අවහිර කිරීමට දැඩි විරෝධය පළකරනවා – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

 alt=දූෂණ සහ වංචා වැළැක්වීමට පියවර නොගෙන එම දූෂණ, වංචා පෙන්වා දෙන මාධ්‍ය ආයතන ආණ්ඩුව විසින් අවහිර කිරීම ඉතා කණගාටුදායක තත්ත්වයක් බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි.ඊ නිව්ස් වෙබ් අඩවිය අවහිර කිරීම සම්බන්ධයෙන් සිය විරෝධය පළකරමින් නිකුත් කරන ලද නිවේදනයක මේ බව සදහන්ය.

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතාගේ අත්සනින් යුතුව මෙම නිවේදනය නිකුත් කර ඇති අතර තොරතුරු දැනගැනීමේ පනත බලාත්මක කරමින් තොරතුරු දැනගැනීමේ අයිතිය වඩාත් පුළුල් කළ බවට උදම් අනමින් වත්මන් ආණ්ඩුව, සිය වැරදි පෙන්වා දෙන මාධ්‍ය ආයතන අවහිර කළේ මන්දැයි විමසා සිටින බවත් සත්‍ය කිසිදිනක යටපත් කළනොහැකි බවත් මෙම නිවේදනයෙහි වැඩිදුරටත් සදහන්ය.

Leave a Reply

You must be logged in to post a comment.

 

නොවැම්බර් 2017
M T W T F S S
« ඔක්    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට