සත්‍යයේ පුවත් අඩහැරය….

ඉරාන – ඉරාක දේශසීමා ආසන්න භූමි කම්පාවෙන් මිය ගිය ගණන 207 ක් තෙක් ඉහළට..

 alt=රිච්ටර් පරිමාණයේ ඒකක 7.3 ක් ලෙස සටහන් වූ ඉරාන – ඉරාක දේශසීමා ආසන්නයේ ඇති වු ප්‍රබල භූමි කම්පාවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 207 ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් ආරංචි මාර්ග පවසා සිටියි. මෙම භූමි කම්පාවෙන් තුවාල ලබා ඇති සංඛ්‍යාව 1700 ක් වන බවද එම ආරංචි මාර්ග තවදුරටත් අනාවරණය කර සිටියි. සුන් බුන් අතර සිරවී ඇති අතිවිශාල පිරිසක් මුදා ගැනීම සදහා මෙහෙයුම් රැසක් මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට