සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

මංගලගේ අයවැයට රාජිත හරස්වේ…

 alt=2018 වසර සදහා ඉදිරිපත් කරන ලද අයවැයේ සදහන් වන පරිදි මුදල් ඇමැතිවරයා විසින් බිීර මිල අඩු කිරීමට ගෙන ඇති යෝජනාවට තමන් දැඩි ලෙස විරුද්ධ වන බව සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා සදහන් කර සිටියි. පාර්ලිමේන්තුව ඊයේ (13) දින පැවැති අයවැය දෙවැනිවර කියවීමේ විවාදයට එක්‌වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කර ඇත. වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සදහන් කර ඇත්තේ බීර මිල අඩු කිරීම තුලින් පාසල් ළමුන්ද එයට ඇබ්බැහිවීමේ ඉඩකඩ වැඩි වන අතර මෙම යෝජනාවට කිසිසේත්ම එකග විය නොහැකි බවත් එම යෝජනාව ඉවත් කර ගන්නා ලෙසද ඉල්ලා ඇත.

 

ජනවාරි 2018
M T W T F S S
« දෙසැ    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට