සත්‍යයේ පුවත් අඩහැරය….

ආගමන විගමන නීති උල්ලංඝණය කළ ඉන්දීය ජාතිකයා අත්අඩංගුවට..

 alt=ආගමන විගමන උල්ලංඝණය කරමින් නීති විරෝධී අයුරින් මෙරට රැඳී සිටි ඉන්දීයානු ජාතිකයෙකු අත්අඩංගුවට ගැනීමට වව්නියාව පොලීසිය අද (14) සමත්වී ඇත. මෙම ඉන්දියානු ජාතිකයා වව්නියාව රෝහල අසල රැදී සිටියදී අත්අඩංගුවට ගැනුනු බව වව්නියාව පොලීසිය සදහන් කරයි. අත්අඩංගුවට ගනු ලැබූ ඉන්දීය ජාතිකයා අද වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය සදහන් කරයි.

 

අප්‍රේල් 2018
M T W T F S S
« මාර්තු    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට