සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

කොළඹ – නුවර පාර මාවනැල්ලෙන් වැසේ..

 alt=මාවනැල්ල, ගනේතැන්න සිට ගම්පොළ දක්වා මාර්ගයේ අලුත් වැඩියා කටයුතු වසර ගණනාවකින් සිදු වී නොමැති බව පවසමින් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය හරස් කරමින් ප්‍රෙද්ශවාසීන් විසින් අද (14) දින විරෝධතාවයක් ආරම්භකර ඇත. මෙම විරෝධතාවය හේතුවෙන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනයට දැඩි බාධා එල්ල වී ඇත. විරෝධතාකරුවන් පවසන්නේ මේ සම්බන්ධව අමාත්‍ය කබීර් හෂීම් මහතාවද ලිඛිතව දැනුවත් කර තිබුනද කිසිදු විශදුමක් නොලැබුනු බැවින් අදාල බලධාරීන්රී නිසි විශදුමක් ලබා දෙන තුරු මෙම විරෝධතාවය පවත්වන බවයි.

 

පෙබරවාරි 2018
M T W T F S S
« ජන    
 1234
567891011
12131415161718
19202122232425
262728  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට