සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කොළඹ – නුවර පාර මාවනැල්ලෙන් වැසේ..

 alt=මාවනැල්ල, ගනේතැන්න සිට ගම්පොළ දක්වා මාර්ගයේ අලුත් වැඩියා කටයුතු වසර ගණනාවකින් සිදු වී නොමැති බව පවසමින් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය හරස් කරමින් ප්‍රෙද්ශවාසීන් විසින් අද (14) දින විරෝධතාවයක් ආරම්භකර ඇත. මෙම විරෝධතාවය හේතුවෙන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනයට දැඩි බාධා එල්ල වී ඇත. විරෝධතාකරුවන් පවසන්නේ මේ සම්බන්ධව අමාත්‍ය කබීර් හෂීම් මහතාවද ලිඛිතව දැනුවත් කර තිබුනද කිසිදු විශදුමක් නොලැබුනු බැවින් අදාල බලධාරීන්රී නිසි විශදුමක් ලබා දෙන තුරු මෙම විරෝධතාවය පවත්වන බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට