සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ක්ෂය රෝගය තුරන් කිරිමේ ප්‍රථම ගෝලීය අමාත්‍ය සමුළුව හෙට සහ අනිද්දා රුසියාවේදී..

 alt=“තිරසර සංවර්ධනය යටතේ ක්ෂය රෝගය තුරන් කිරිම – බහුපාර්ශ්වික ප්‍රතිචාර” යන්න තේමා කරගනිමින් ක්ෂය රෝගය තුරන් කිරිමේ අරමුණ ඇතිව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සංවිධානය කරන ප්‍රථම ගෝලීය අමාත්‍ය සමුළුව හෙට (16) ආරම්භ වීමට නියමිතව ඇත. මෙම සමුළුව රුසියාවේ මොස්කව් නුවර දී හෙට (16) සහ අනිද්දා (17) යන දෙදින තුළ පැවත්විමට නියමිතව ඇති අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගි වනු ඇත. සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් ද මෙම සමුළුවට සහභාගී වීමට නියමිත බව ද වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට