සත්‍යයේ පුවත් අඩහැරය….

මීරිගම, රූපලාවන්‍යාගාරයකදී මිය ගිය තරුණියගේ මරණය ගැන විවෘත තීන්දුවක්..

 alt=මීරිගම, රූපලාවන්‍යාගාරයක සේවය යෙදී සිටි, සැකකටයුතු ලෙස මියගිය 21 හැවිරිදි තරුණිය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයේදී විවෘත තීන්දුවක් ලබා දී ඇති බව වාර්තා වේ. මෙම මරණය සම්බන්ධව දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (14) රාගම රෝහලේදී පවත්වන ලද අතර දේහයේ කොටස් රජයේ රස පරීක්ෂක වෙත යොමු කර පරීක්ෂණ වාර්තාව ලැබෙන තුරු මෙම විවෘත තීන්දුව ලබාදී ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසා සිටියි.

 

නොවැම්බර් 2018
M T W T F S S
« ඔක්    
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට