සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අධිකරණයේ පෙනී සිටින්නැයි යුද හමුදාපතිවරයාට නියෝග..

 alt=යාපනය මහාධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙස යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාට නියෝග ලැබී ඇති බව වාර්තා වේ. ඒ අනුව 2018 වසරේ ජනවාරි මස 08 වනදා යුද හමුදාපතිවරයා යාපනය මහාධිකරණය ඉදිරියේ පෙනී සිටිනු ඇත. 1996 වසරේ ජූලි මාසයේ ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු අතුරුදහන්වූ පුද්ගලයින් 24 දෙනෙකු සම්බන්ධ නඩුවක සාක්ෂි ලබාගැනීම සදහා යුද හමුදාපතිවරයා අධිකරණය ඉදිරියට කැදවා ඇති බව වාර්තා වේ.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට