සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

යාපනය, අරියාලේ වෙඩි තැබීමට සැකපිට අත්අඩංගුවට පත් එස්.ටී.එෆ් දෙදෙනා ලබන 30 තෙක් යළි රිමාන්ඩ්..

 alt=පසුගිය ඔක්තෝම්බර් මස 22 වැනිදා යාපනය, අරියාලේ, මනියන්තෝට්ටම් ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් 24 හැවිරිදි තරුණයෙකු මියයාම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් විශේෂ කාර්ය බලකායේ උප පොලිස් පරික්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු ලබන 30 වන දින තෙක් යළි රක්ෂිත බන්ධානාගාර ගත කරන ලෙස යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය අද (16) නියෝග කරන ලදී. අදාළ වෙඩි තැබීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සැකපිට යාපනය පොලිස් විශේෂ කාර්යය බලකා කදවුරට අනුයුක්ත උප පොලිස් පරික්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් දෙදෙනා අද
යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ මෙම නියෝගය ලබා දී ඇත.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට