සත්‍යයේ පුවත් අඩහැරය….

යාපනය, අරියාලේ වෙඩි තැබීමට සැකපිට අත්අඩංගුවට පත් එස්.ටී.එෆ් දෙදෙනා ලබන 30 තෙක් යළි රිමාන්ඩ්..

 alt=පසුගිය ඔක්තෝම්බර් මස 22 වැනිදා යාපනය, අරියාලේ, මනියන්තෝට්ටම් ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් 24 හැවිරිදි තරුණයෙකු මියයාම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් විශේෂ කාර්ය බලකායේ උප පොලිස් පරික්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු ලබන 30 වන දින තෙක් යළි රක්ෂිත බන්ධානාගාර ගත කරන ලෙස යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය අද (16) නියෝග කරන ලදී. අදාළ වෙඩි තැබීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සැකපිට යාපනය පොලිස් විශේෂ කාර්යය බලකා කදවුරට අනුයුක්ත උප පොලිස් පරික්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් දෙදෙනා අද
යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ මෙම නියෝගය ලබා දී ඇත.

 

ජූනි 2019
M T W T F S S
« මැයි    
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට