සත්‍යයේ පුවත් අඩහැරය….

වවුනියාවේ ඉඩමක තිබී අත්බෝම්බ දෙකක් හමුවෙයි..

 alt=වවුනියාව – පිරප්පම්මඩුව ප්‍රදේශයේ ඉඩමක තිබි අත්බෝම්බ දෙකක් සොයා ගෙන ඇති බව වාර්තා වේ. වවුනියාව මාමඩුව පොලිසිය පවසා සිටින්නේ අදාළ ප්‍රදේශයේ අද (16) ඉඩමක් පිරිසිදු කරමින් සිටි අවස්ථාවක මෙම අත්බෝම්බ දෙක හමුවී ඇති බවයි. මෙම බෝම්බ දෙක වවුනියාව මහේස්ත‍්‍රාත් අධිකරණයේ නියෝග පරිදි නිෂ්ක්‍රීය කිරීම සදහා පොලිස් විශේෂ කාර්ය බළකාය වෙත භාර දී ඇති අතර මාමඩුව පොලිසිය විසින් මේ සම්බන්ධව වැඩිදුරටත් පරීක්ෂණ පවත්වනු ලබයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට