සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

තෙල් අර්බුදයට වගකිවයුතු සංස්‌ථාවේ පාලනාධිකාරියට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළයුතුයි – අමාත්‍ය සරත් අමුණුගම

 alt=මෑතකදී රටතුළ මහත් ආන්දොලනයකට ලක්වූ තෙල් අර්බුදය සදහා වගකිව යුත්තේ තෙල් සංස්‌ථාවේ පාලනාධිකාරිය බව තෙල් අර්බුදය පිළිබඳව සොයා බැලීම සඳහා පත් කළ කැබිනට්‌ අනුකමිටුව අවධාරණය කර සිටියි. මෙම කමිටුවේ සභාපති අමාත්‍ය සරත් අමුණුගම මහතා අවධාරණය කර සිටින්නේ තෙල් අර්බුදයට වගකිව යුතු සංස්ථාවේ පාලනාධිකාරියට එරෙහිව නීතිමය පියවර ගතයුතු බව යෝජනා කරන බවයි. ගබඩා තුළ නිසි ප්‍රමාණයට අතිරික්‌ත තෙල් සංචිත නොමැති වීම මෙම තෙල් අර්බුදයට හේතුවූ බව ද කමිටුව වැඩිදුරටත් පවසා සිටියි.

 

ජූලි 2020
M T W T F S S
« ජූනි    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට