සත්‍යයේ පුවත් අඩහැරය….

තෙල් අර්බුදයට වගකිවයුතු සංස්‌ථාවේ පාලනාධිකාරියට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළයුතුයි – අමාත්‍ය සරත් අමුණුගම

 alt=මෑතකදී රටතුළ මහත් ආන්දොලනයකට ලක්වූ තෙල් අර්බුදය සදහා වගකිව යුත්තේ තෙල් සංස්‌ථාවේ පාලනාධිකාරිය බව තෙල් අර්බුදය පිළිබඳව සොයා බැලීම සඳහා පත් කළ කැබිනට්‌ අනුකමිටුව අවධාරණය කර සිටියි. මෙම කමිටුවේ සභාපති අමාත්‍ය සරත් අමුණුගම මහතා අවධාරණය කර සිටින්නේ තෙල් අර්බුදයට වගකිව යුතු සංස්ථාවේ පාලනාධිකාරියට එරෙහිව නීතිමය පියවර ගතයුතු බව යෝජනා කරන බවයි. ගබඩා තුළ නිසි ප්‍රමාණයට අතිරික්‌ත තෙල් සංචිත නොමැති වීම මෙම තෙල් අර්බුදයට හේතුවූ බව ද කමිටුව වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට