සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රථවාහන වැරදි සදහා වන ස්ථානීය දඩ පත්‍රිකා ගෙවීමට දින 28 ක සහන කාලයක්..

 alt=රථවාහන වැරදි සදහා වන ස්‌ථානීය දඩ පත්‍රිකා ගෙවීමට ලබාදී ඇති දින 14 ක කාලය දින 28 ක් තෙක් දීර්ඝ කිරීමට තීරණය කළ බව පොලිස්‌ මූලස්‌ථානයේ රථවාහන කොට්‌ඨාසය අනාවරණය කර සිටියි. ස්‌ථානීය දඩ පත්‍රිකාව නිකුත් කර දින 14 ක්‌ ගතවීමට පෙර අදාළ මුදල ගෙවීමට නොහැකි වුවහොත් 15 වන දින සිට අදාළ දඩ මුදල දෙගුණ වනු ඇති අතර දින 28 තුළදී ද මෙම දඩ මුදල නොගෙවුවහොත් අධිකරණය හමුවේ නඩු පවරන බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට