සත්‍යයේ පුවත් අඩහැරය….

රථවාහන වැරදි සදහා වන ස්ථානීය දඩ පත්‍රිකා ගෙවීමට දින 28 ක සහන කාලයක්..

 alt=රථවාහන වැරදි සදහා වන ස්‌ථානීය දඩ පත්‍රිකා ගෙවීමට ලබාදී ඇති දින 14 ක කාලය දින 28 ක් තෙක් දීර්ඝ කිරීමට තීරණය කළ බව පොලිස්‌ මූලස්‌ථානයේ රථවාහන කොට්‌ඨාසය අනාවරණය කර සිටියි. ස්‌ථානීය දඩ පත්‍රිකාව නිකුත් කර දින 14 ක්‌ ගතවීමට පෙර අදාළ මුදල ගෙවීමට නොහැකි වුවහොත් 15 වන දින සිට අදාළ දඩ මුදල දෙගුණ වනු ඇති අතර දින 28 තුළදී ද මෙම දඩ මුදල නොගෙවුවහොත් අධිකරණය හමුවේ නඩු පවරන බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

 

ජූලි 2020
M T W T F S S
« ජූනි    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට