මැතිවරණ කොමිසමේ විශේෂ රැස්වීමක් අද සවස..
ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් වන ක්‍රියාමාර්ග පිළිබද තීරණය කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව අද (17) පස්‌වරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. එ් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙනි.