සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

දුරකථන සංවාදයන්ට රහසිගතව සවන්දීමේ වැඩපිළිවෙළක් රටතුළ ක්‍රියාත්මකයි, එය වහාම නතර කළයුතුයි – හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ

 alt=ඇතැම් පුද්ගලයින්ගේ දුරකථන සංවාදයන්ට රහසිගතව සවන්දීමේ වැඩපිළිවෙළක් රටතුළ ක්‍රියාත්මක වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසා සිටියි. ප්‍රභූ පුද්ගලයන්, ව්‍යාපාරිකයන්, මහෙස්‌ත්‍රාත්වරුන්, දේශපාලනඥයන් ඇතුළු රටේ විවිධ තරාතිරමේ පුද්ගලයන්ගේ දුරකථන සංවාදයන්ට සවන්දීමේ මෙම වැඩපිළවෙළ වහාම නතර කිරීමට ආණ්ඩුව විසින් කටයුතු කළයුතුව ඇති බවත් මෙය ඉතාම බරපතල මෙන්ම නීති විරෝධී කටයුත්තක් බව ද ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට