සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අර්ජුන් ඇලෝසියස්‌ සමග දුරකථන සබදතා පැවැත්වූ අයගේ වත්කම් සොයා බැලිය යුතුයි – නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක

 alt=මෙරට මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති මහ බැංකු බැදුම්කර වංචාවට සම්බන්ධ බවට සැකකෙරෙන අර්ජුන ඇලෝසියස්‌ මහතා සමග දුරකථන සංවාද පැවැත්වූවේ යැයි චෝදනා එල්ල වන පුද්ගලයින්ගේ වත්කම්, දේපළ පිළිබද සොයා බැලිය යුතු බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අවධාරණය කර සිටියි. ආණ්‌ඩු පක්‍ෂයේ මෙන්ම විපක්‍ෂයේ දේශපාලනඥයන් ද මෙම වංචාවට සම්බන්ධ නම් ඔවුන්ට අනිවාර්යයෙන්ම දඬුවම් ලබාදීමට කටයුතු කළයුතු බව ද රන්ජන් රාමනායක මහතා වැඩිදුරටත් පවසා සිටියි.

මේ අතර අදාළ දුරකථන සම්බන්ධතාවල හඬපට පාර්ලිමේන්තුවට ගෙන්වා ගන්නා ලෙස කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා කථානායක කරු ජයසූරිය මහතාගෙන් ඊයේ (17) ඉල්ලීමක් ද කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට