සත්‍යයේ පුවත් අඩහැරය….

ගැටුමකින් ගාල්ල නොසන්සුන්, ග්‍රාම නිලධාරී වසම් 06 කට පොලිස් ඇදිරි නීතිය..

 alt=ගාල්ල පොලිස් වසමේ ප්‍රදේශ කිහිපයක ඇතිවූ නොසන්සුන්කාරී තත්වය පාලනය කිරීම සඳහා වැලිපිටිමෝදර, මහහපුගල, රුක්වත්ත, ගිංතොට, පියදිගම සහ කුරුඳුවත්ත යන ග්‍රාමසේවා වසම් සදහා අද (18) උදෑසන 09.00 දක්වා ඇදිරි නීතිය පැනවීමට පොලිසිය විසින් කටයුතු කරන ලදී. අදාළ ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇතිවූ නොසන්සුන්කාරී තත්වයක් නිසා මෙසේ ඇදිරිනීතය පැනවීමට සිදුවී ඇති අතර එහි ආරක්ෂාව සදහා පොලිස් නිළධාරීන් 200 ක් සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරීන් 100 ක් යොදවා ඇති බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි. මෙම සිදුවීම සම්බන්ධයෙන් පුද්ගලයින් හත් දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව ද වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට