සත්‍යයේ පුවත් අඩහැරය….

ටෙස්ට් තරගයේ දෙවන දිනයටත් වර්ෂාව හරස් වෙයි..

 alt=සංචාරක ශ්‍රී ලංකා කන්ඩායම සහ ඉන්දියව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය වූ ඊයේ (17) දිනයටද වර්ෂාවෙන් දැඩි බාධා පැමිණි අතර ඒ හේතුවෙන් තරගය අතරමග නතර කරන විට ඉන්දියාව කඩුළු 05 ක්‌ දැවී ලකුණු 74 ක් ලබාගෙන සිටින ලදී. ඒ අනුව මෙම දින දෙක තුළ යවා ඇති පන්දු වාර සංඛයාව 32.5 ක් වන අතර පළමු දිනය පන්දු 71 කට පමණක් සීමා විය. ඊයේ දැවී ගිය කඩුළු දෙකම තමන් සතු කරගැනීමට දසුන් ශානක සමත් වූ අතර චෙස්‌ටවර් පුජාරා ලකුණු 47 ක්‌ සහ රිදිමන් ෂා ලකුණු 06 ක් ලබාගනිමින් නොදැවී කඩුල්ලේ රැදී සිටියි. අද (18) තරගයේ තෙවන දිනයයි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට