සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

“ධර්මපාල පරපුරේ” ගම්පහ දිසා සමුළුව හෙට..

 alt=අනගාරික ධර්මපාලතුමන්ගේ දැක්ම හා මෙහෙවර නැවත සමාජගත කිරීම උදෙසා වන “ධර්මපාල පරපුර” සංවිධානයේ ගම්පහ දිසා සමුළුව හෙට (19) සවස 02.00 ට ගම්පහ සුමේධ විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.මෙම සමුළුව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන්ගේ ප්‍රධනාත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර මෙහිදී ජනාධිපති නීතිඥ ප්‍රශාන්ත ලාල් අල්විස්, ඉතිහාසඥ සේනාරත්න ද සිල්වා යන මහත්වරුන් විසින් දේශන පැවැත්වීමට නියමිතව ඇත.

මෙම අවස්ථාව සදහා සහභාගි වන ලෙස “ධර්මපාල පරපුර” සංවිධානය සියළු දෙනාට විවෘත ආරාධනාවක් කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට