සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

“ධර්මපාල පරපුරේ” ගම්පහ දිසා සමුළුව හෙට..

 alt=අනගාරික ධර්මපාලතුමන්ගේ දැක්ම හා මෙහෙවර නැවත සමාජගත කිරීම උදෙසා වන “ධර්මපාල පරපුර” සංවිධානයේ ගම්පහ දිසා සමුළුව හෙට (19) සවස 02.00 ට ගම්පහ සුමේධ විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.මෙම සමුළුව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන්ගේ ප්‍රධනාත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර මෙහිදී ජනාධිපති නීතිඥ ප්‍රශාන්ත ලාල් අල්විස්, ඉතිහාසඥ සේනාරත්න ද සිල්වා යන මහත්වරුන් විසින් දේශන පැවැත්වීමට නියමිතව ඇත.

මෙම අවස්ථාව සදහා සහභාගි වන ලෙස “ධර්මපාල පරපුර” සංවිධානය සියළු දෙනාට විවෘත ආරාධනාවක් කර සිටියි.

 

පෙබරවාරි 2018
M T W T F S S
« ජන    
 1234
567891011
12131415161718
19202122232425
262728  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට