සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සෙවනගල සීනි සේවකයින් වර්ජනයකට එළඹෙයි..?

 alt=බලධාරීන් තම සේවා ඉල්ලීම් වලට නිසි ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම් අද (19) පස්වරු 02.00 සිට අඛණ්ඩ වර්ජන ක්‍රියාමාර්ගයකට එළඹෙන බව සෙවනගල සීනි සමාගමේ වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලි සේවක සංගමය අවධාරණය කර සිටියි. තමන් මුහුණ දී ඇති වෘත්තීය ගැටළු සදහා විසදුම් ලබා දෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලීම් කොතෙක් සිදුකළද මෙතෙක් කිසිදා ආකාරයක පිළිගත හැකි මට්ටමේ විසදුමක් ලැබී නොමැති බවත් ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට එළඹීමට සිදුවනු ඇති බවත් එම සංගමය තවදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට