සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ශ්‍රී ලංකාව කඩුළු 04 ට ලකුණු 165 යි..

 alt=සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තෙවන දිනය ඊයේ (18) අවසන් වන විට පළමු ඉනිම සදහා පන්දුවට පහර දෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 04 ක් දැවී ලකුණූ 165 ක් ලබා සිටින ලදී. ඒ ඉන්දියාව විසින් ලබා ගත් ලකුණු 172 කට පිළිතුරු වශයෙනි. තරගයේ පළමු සහ දෙවන දිනයන්ට වර්ෂාවෙන් දැඩි බාධා එල්ල විය. මේ වන විට නායක දිනේෂ් චන්දිමල් ලකුණු 13 ක් සහ නිරෝෂන් දික්වැල්ල ලකුණු 14 ක් ලබා නොදෙවී පන්දුවට පහර දෙන අතර ඇන්ජලෝ මැතිව්ස් ලහිරු තිරිමාන්න ලකුණු 51ක් ලබා ගැනීමට සමත් විය. අද (19) තරගයේ සිව්වන දිනයයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට