සත්‍යයේ පුවත් අඩහැරය….

ඉල්ලීම් කිහිපයකට විසදුම් ඉල්ලා සෞඛ්‍ය සේවකයින් වර්ජනයකට..

 alt=සේවා ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් වැඩ වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට තීරණය කළ බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය පවසා සිටියි. සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ සම කැදවුම්කරු සමන් රත්නප්‍රිය මහතා අවධාරණය කරන්නේ වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් විසදුම් ලබාදෙන බලකරමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි. ඒ අනුව ලබන 22 වන දින මෙම වැඩ වර්ජනය දියත් කරන බව සමන් රත්නප්‍රිය මහතා වැඩිදුරටත් සදහන් කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට