සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ඉන්ධන හිගයක් නෑ, අසත්‍ය ප්‍රචාර නිසා අනිසි බියක් එපා – ඛනිජ තෙල් සම්පත් අමාත්‍යාංශය

 alt=රට තුළ යළි ඉන්ධන හිගයක් ඇතිවෙමින් පවතින බවට ප්‍රචාරය වන තොරතුරු කිසිදු සත්‍යතාවයකින් තොර බවත් ඉන්ධන හිඟයක් ඇතිවනු ඇති බවට අනවශ්‍ය කලබලයක් ඇති කර නොගන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ඛනිජ තෙල් සම්පත් අමාත්‍යාංශය අවධාරණය කර සිටියි. අමාත්‍යංශයේ ලේකම්ලේ උපාලි මාරසිංහ මහතා පවසා සිටින්නේ රටතුළ අනවශ්‍ය කලබලකාරීත්වයක් ඇති කිරීමේ පටු වුවමනාවෙන් යම් පුද්ගලයෙකු හෝ පුද්ගලයින් කණ්ඩායමක් විසින් මෙවැනි අසත්‍ය ප්‍රචාර පතුරවමින් සිටින බවයි. ඉදිරි කාලය සදහා අවශ්‍ය තරම් ඉන්ධන සංස්ථාව සතුව මේ වන විට පවතින බවත් මේ වන විට තෙල් නැව් කිහිපයක් ඇනවුම් කර ඇති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට