සත්‍යයේ පුවත් අඩහැරය….

ඉන්ධන හිගයක් නෑ, අසත්‍ය ප්‍රචාර නිසා අනිසි බියක් එපා – ඛනිජ තෙල් සම්පත් අමාත්‍යාංශය

 alt=රට තුළ යළි ඉන්ධන හිගයක් ඇතිවෙමින් පවතින බවට ප්‍රචාරය වන තොරතුරු කිසිදු සත්‍යතාවයකින් තොර බවත් ඉන්ධන හිඟයක් ඇතිවනු ඇති බවට අනවශ්‍ය කලබලයක් ඇති කර නොගන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ඛනිජ තෙල් සම්පත් අමාත්‍යාංශය අවධාරණය කර සිටියි. අමාත්‍යංශයේ ලේකම්ලේ උපාලි මාරසිංහ මහතා පවසා සිටින්නේ රටතුළ අනවශ්‍ය කලබලකාරීත්වයක් ඇති කිරීමේ පටු වුවමනාවෙන් යම් පුද්ගලයෙකු හෝ පුද්ගලයින් කණ්ඩායමක් විසින් මෙවැනි අසත්‍ය ප්‍රචාර පතුරවමින් සිටින බවයි. ඉදිරි කාලය සදහා අවශ්‍ය තරම් ඉන්ධන සංස්ථාව සතුව මේ වන විට පවතින බවත් මේ වන විට තෙල් නැව් කිහිපයක් ඇනවුම් කර ඇති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

 

සැප්තැම්බර් 2019
M T W T F S S
« අගෝ    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට