සත්‍යයේ පුවත් අඩහැරය….

ජනතාව නොසන්සුන් කරවන අසත්‍ය ප්‍රචාර කරන්නන්ට එරෙහිව නීතිය දැඩිව..

 alt=ජනතාව අතර නොසන්සුන්තාවයන් ඇති කරවීම අරමුණු කරගනිමින් රට තුළ අසත්‍ය ප්‍රචාර සිදුකරන පුද්ගලයින් එරෙහිව දැඩිලෙස නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය අවධාරණය කර සිටියි. ගාල්ල, ගිංතොට ප්‍රදේශයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් සමාජ ජාලා වෙබ් අඩවි, දුරකථන කෙටි පණිවුඩ ඇතුළු වෙනත් ක්‍රම හරහා මේ වන විටත් රටතුළ අසත්‍ය ප්‍රචාර සිදු කරමින් පවතින බවත් මෙවැනි අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙසත් පොලිස් මූලස්ථානය වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට