සත්‍යයේ පුවත් අඩහැරය….

ඉන්දියාව ඉනිම අත්හිටුවයි, ශ්‍රී ලංකාවට ලකුණු 231 ක ඉලක්කයක්..

 alt=ඉන්දියානු කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සිය ඉනිම අත්හිටුවනු ලැබූ අතර ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 231 ක ඉලක්කයක් හිමිවිය. ඉන්දියාව කඩුළු 08 ක් දැවී ලකුණු 352 ක් ලබාගෙන තිබියදී සිය ඉනිම අත්හිටුවන ලද අතර ඉන්දීය නායක විරාට් කෝලි නොදැවී ලකුණු 104 ක් ලබාගත් අතර ෂිකර් ධවාන් විසින් ලකුණු 94 ක් ලබාගන්නා ලදී. කෙසේ වෙතත් මේ වන විට තරගය දෙපිලටම විවෘතව පවතියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට