සත්‍යයේ පුවත් අඩහැරය….

කන්ටේනරයක් දුම්රියේ ගැටී ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා..

 alt=ප්‍රධාන දුම්රිය මාර්ගයේ හුණුපිටිය දුම්රිය හරස් මාර්ගයේ දී අද (21) උදෑසන කන්ටේනරයක් දුම්රියක ගැටීමෙන් සිදුවූ අනතුරක් නිසා දුම්රිය ධාවනයට දැඩි බාධා එල්ල වී ඇති බව වාර්තා වේ. කොළඹ සිට මඩකළපුව බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියක කන්ටේනරය ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර කන්ටේනරය පෙරළී යාම නිසා දුම්රිය මාර්ගය අවහිර වූ බව දුම්රිය ආරංචි මාර්ග පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට