සත්‍යයේ පුවත් අඩහැරය….

ළමා නිවාස වලින් දරුවන් බැහැර කර විකල්ප ක්‍රම ගැන ළමා ආරක්ෂණ අධිකාරියේ අවධානය..

 alt=ළමා නිවාස වලින් දරුවන් බැහැර කර ළමා රැකවරණය සදහා විකල්ප ක්‍රම භාවිතා කිරීම සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ අවධානය යොමුව ඇත. ඒ අනුව දරුවන් ළමා නිවාස ගත නොකර කැපකරු මාපිය ක්‍රමය යටතේ රැකබලා ගැනීමේ ක්‍රමයක් ඇතිකිරීමේ වැඩපිළිවෙළක් ඉදිරියේදී දියත් කිරීමට කටයුතු කරන බව ජාතික ළමාආරක්ෂක අධිකාරිය වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට