සත්‍යයේ පුවත් අඩහැරය….

රන්ජන් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණෙයි..

 alt=මෙරට බහුතරයක් නීතිඥයින් දූෂිතයින් බවට කළ ප්‍රකාශයකට එරෙහිව ගොනු කරන ලද පෙත්සම විභාග කිරීමේ අවස්ථාවට සභභාගි වීම සදහා නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මීට සුළු වේලාවකට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට පැමීණ ඇති බව වාර්තා වේ. අදාළ ප්‍රකාශය තුළින් රටේ මහජනතාවට නීතිය පිළිබදව තිබෙන විශ්වාසය බිඳ වැටෙන අතර අධිකරණයට අපහාසයක් සිදුවන බවට චෝදනා කරමින් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සහ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු විසින් මෙම පෙත්සම ගොනු කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට