සත්‍යයේ පුවත් අඩහැරය….

මුල්ලේරියාව පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයා රාජකාරී ගිනිඅවයෙන් වෙඩි තබාගනිමින් සිය දිවි නසා ගනියි..

 alt=මුල්ලේරියාව පොලිස් ස්ථානයට අනුයුක්ත උපපොලිස් පරීක්ෂකවරයෙක් තම රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන සිය දිවි නසාගෙන ඇති බව වාර්තා වේ. මුල්ලේරියාව පොලිස් භට නිවාසයේදී මෙම සියදිවි නසා ගැනීම සිදුව ඇත. මෙම උප පොලිස් පරීක්ෂකවරයාට එරෙහිව පනවන ලද මූලික අයිතිවාසිකම් නඩු විභාගයක තීරණය අද දින තුළ ලබා දීමට නියමිතව ඇති අතර මෙම පොලිස් නිලධාරීයා 54 හැවිිරිදි අයෙකු බව ද වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට