සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රජයේ මුදල් අවභාවිතා කිරීම, හිටපු ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු තිදෙනාට ඇප..

 alt=රජයේ මුදල් අවභාවිතා කළ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු තිදෙනෙකු හට ඇප ලබාදෙන ලෙස අධිකරණය විසින් අද (21) නියෝග කර ඇත. අදාළ නඩුව විභාගයට ගනිමින් කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය ලබා දී තිබේ. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට අයත් රුපියල් බිලියන 04 ක මුදලක් අවභාවිතා කළ බවට චෝදනා ගාමිණී සෙනරත් මහතා සහ රක්ෂණ සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂවරුන් දෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා ඇත.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට