සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කළුතර ප්‍රදේශ රැසකට අද වතුර නෑ..

 alt=අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් නිසා කළුතර, බේරුවල, අලුත්ගම ප්‍රදේශ කිහිපයකට අද (22) දින උදෑසන 08.30 සිට රාත්‍රී 07.00 දක්වා පැය දහය හමාරක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසා සිටියි. වාද්දූව, වස්කඩුව, පොතුපිටිය, මොරන්තුඩුව, කළුතර උතුර සහ දකුණ, කටුකුරුන්ද, නාගොඩ, පයාගල, පිළමිනාවත්ත, බෝම්බුවල, මග්ගොන, බේරුවල, කළුවාමෝදර, මොරගල්ල, අලුත්ගම, දර්ගා නගරය සහ බෙන්තොට යන ප්‍රදේශ වලට මේ අනුව ජල සැපයුම අත්හිටුවනු ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට