සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

හමුදා සේවයෙන් පළා ගිය 26000 ක් අල්ලන්න අද සිට මෙහෙයුම්..

 alt=යුද හමුදා සේවයෙන් පළාගිය හමුදා සෙබළුන් සහ නිලධාරීන් හට නිත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීමට ලබා දී තිබූ පොදු සමා කාලය ඊයේ (22) දිනෙන් අවසන් වූ බැවින් මෙතෙක් හමුදා සේවයෙන් නීත්‍යානුකූලව ඉවත් නොවූ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා අද (23) සිට මෙහෙයුම් ආරම්භ කරන බව යුද හමුදා ආරංචි මාර්ග පවසා සිටියි. පසුගිය ඔක්තෝබර් මස 23 වන දින සිට ක්‍රියාත්මක වූ මෙම පොදු සමා කාලය තුළ හමුදා සාමාජිකයින් 11,232 කු ස්වෙච්ඡාවෙන් ඉවත් වී ඇති අතර හමුදා සේවයෙන් පළා ගිය තවත් පුද්ගලයින් 26,000 ක් පමණ සිටින බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට