සත්‍යයේ පුවත් අඩහැරය….

අධිකරණ සේවා නිලධාරීන් 41 කට ස්ථාන මාරු..

 alt=2018 වසරේ ජනවාරි මස 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි දිසා විනිසුරුවරුන්, අතිරේක දිසා විනිසුරුවරුන්, මහේස්ත්‍රාත්වරුන් සහ අතිරේක මහේස්ත්‍රාත්වරුන් 41 දෙනෙකුට ස්ථානමාරුවීම් ලබාදී ඇති බව වාර්තා වේ. අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් මෙම ස්ථානමාරුවීම් ලබා දී ඇති අතර වාර්ෂික ස්ථානමාරුවීම් ක්‍රමවේදය යටතේ මෙම ස්ථාන මාරුවීම් ලබා දී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට