සත්‍යයේ පුවත් අඩහැරය….

උඩුගම්පොළ දී හෙරොයින් සමග අයෙකු එස්.ටී.එෆ් දැලේ..

 alt=හෙරොයින් තොගයක් සමඟ ගම්පහ, උඩුගම්පල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. අදාළ සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 73 යි මිලි ග්‍රෑම් 450 ක් සොයාගෙන ඇති අතර අදාළ මත්කුඩු තොගය රුපියල් 730,000/- ක පමණ වටිනාකමකින් යුක්ත බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කර සිටියි. සැකකරු සහ මත්කුඩු තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සදහා වේයන්ගොඩ පොලිස් ස්ථානය වෙත භාරදී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට