සත්‍යයේ පුවත් අඩහැරය….

ගොඩකවෙලදී බස් රථයකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්..

 alt=මොණරාගල සිට කොළඹ බලා ධාවනය වූ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස්රථයකට අද (23) උදෑසන 04.30 ට පමණ ගොඩකවෙල, පල්ලෙබැද්ද ප්‍රදේශයේදි පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ. පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල කර ඇති අතර මෙම ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ බස් රථයේ රියදුරුවරයා ගොඩකවෙල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කර ඇත. ගොඩකවෙල පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකරනු ලබයි.

 

සැප්තැම්බර් 2019
M T W T F S S
« අගෝ    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට