සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ගොඩකවෙලදී බස් රථයකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්..

 alt=මොණරාගල සිට කොළඹ බලා ධාවනය වූ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස්රථයකට අද (23) උදෑසන 04.30 ට පමණ ගොඩකවෙල, පල්ලෙබැද්ද ප්‍රදේශයේදි පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ. පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල කර ඇති අතර මෙම ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ බස් රථයේ රියදුරුවරයා ගොඩකවෙල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කර ඇත. ගොඩකවෙල පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකරනු ලබයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට