අග්‍රාමාත්‍ය රනිල් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි අතර හමුවක්..
මේ වන විට ඉන්දියාවේ නිල සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිහ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝධි මහතා හමුවී ඇති බව වාර්තා වේ. මෙම හමුවෙන් පසු අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද දින පස්වන ලෝක සයිබර් අවකාශ සමුළුවේ සමාරම්භක උත්සවයට ද සහභාගී වීමට නියමිතව ඇත.