සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

නිල ඇදුම් වවුචරයට අමතරව තවත් දීමනාවක්..

 alt=පාසල් ළමුන්ගේ නිල ඇදුම් දීමනාව වෙනුවට වවුචර් පතක් හදුන්වා දී තිබෙන අතර මීට අමතරව දුෂ්කර හා අතිදුෂ්කර පාසල්වල ඉගෙනුම ලබන දරුවන් තුන් ලක්‍ෂයකට පමණ පාවහන් මිලදී ගැනීම සඳහාද වවුචර් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර ඇති බව වාර්තා වේ.ඒ අනුව මෙම වවුචර් පත් පාසල් නිවාඩුවට පෙර සිසුන් අතට ලබා දීම සදහා කටයුතු කරන බවත් එය පසුගිය 15 වන දින මුදුණය කර දරුවන් හට ලබා දීමට නියමිතව තිබුනද එම දිනය 20 වනදා දක්වා දීර්ඝ වී ඇති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි. නිල ඇඳුම් සහ පාවහන් වවුචර්පත් ලක්‍ෂ හතළිස්‌ පහක්‌ පමණ මුද්‍රණය කිරීමටත් නියමිත බව ද අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට