සත්‍යයේ පුවත් අඩහැරය….

රටේ සියළු ක්‍රිඩාංගණ ප්‍රතිසංස්කරණයට පියවර – ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර

 alt=දිවයින පුරා පිහිටි ප්‍රතිසංස්කරණය නොවු සියලූම ක්‍රීඩාංගන සුගතදාස ක්‍රීඩා සංකීර්ණය හා සම්බන්ධ කර නඩත්තු කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අවධාරණය කර සිටියි. ඊයේ (23) පාර්ලිමේන්තුවේදී ක්‍රීඩා අමාත්‍යාංශ වැයශීර්ෂයේ පිළිතුරු කතාව ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කර ඇත. ඒ අනුව ගම් මට්ටමින් සහ පාසල් මට්ටමින් සියලුම පුහුණු කිරීම් සදහා ඉදිරියේදී මෙම ක්‍රිඩාංගන නඩත්තු කටයුතු සිදු කරන බව හෙතෙම මෙහිදි වැඩිදුරටත් පවසා තිබේ.

 

ජූනි 2019
M T W T F S S
« මැයි    
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට