සත්‍යයේ පුවත් අඩහැරය….

රටේ සියළු ක්‍රිඩාංගණ ප්‍රතිසංස්කරණයට පියවර – ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර

 alt=දිවයින පුරා පිහිටි ප්‍රතිසංස්කරණය නොවු සියලූම ක්‍රීඩාංගන සුගතදාස ක්‍රීඩා සංකීර්ණය හා සම්බන්ධ කර නඩත්තු කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අවධාරණය කර සිටියි. ඊයේ (23) පාර්ලිමේන්තුවේදී ක්‍රීඩා අමාත්‍යාංශ වැයශීර්ෂයේ පිළිතුරු කතාව ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කර ඇත. ඒ අනුව ගම් මට්ටමින් සහ පාසල් මට්ටමින් සියලුම පුහුණු කිරීම් සදහා ඉදිරියේදී මෙම ක්‍රිඩාංගන නඩත්තු කටයුතු සිදු කරන බව හෙතෙම මෙහිදි වැඩිදුරටත් පවසා තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට