සත්‍යයේ පුවත් අඩහැරය….

ජල ගාස්තු වැඩි කළ යුතුයි – රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප‍්‍රනාන්දු පුල්ලේ…

 alt=ජල පිරිපහදුව සඳහා මණ්ඩලයට අධික මුදලක් වියදම් වන බැවින් ඉදිරියේදී ජල ගාස්තු සංශෝධනයක් සිදු කළ යුතු බව නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප‍්‍රනාන්දු පුල්ලේ මහත්මිය අවධාරණය කර සිටියි.ඊයේ (24) පැවති මාධ්‍ය හමුකදී අමාත්‍යවරිය විසින් මෙම අදහස් පළ කරන ලදී. වසර තුනකට වරක් ජල ගාස්තු සංශෝධනය කළ යුතු බැවින් ඉදිරියේදී ගාස්තු වැඩි කිරීමට කටයුතු කරන බවත් පවතින වැසි තත්ත්වය නිසා කොළඹ හා අවට ප‍්‍රදේශවල ඇතිවිය හැකි ගංවතුර පාලනය කිරීම සදහා ඉදිරියේදී නව ව්‍යාපෘති කිහිපයක්ද ආරම්භ කිරීමට නියමිත බව අමාත්‍යවරිය මෙහිදී පවසා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට