සත්‍යයේ පුවත් අඩහැරය….

ජල ගාස්තු වැඩි කළ යුතුයි – රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප‍්‍රනාන්දු පුල්ලේ…

 alt=ජල පිරිපහදුව සඳහා මණ්ඩලයට අධික මුදලක් වියදම් වන බැවින් ඉදිරියේදී ජල ගාස්තු සංශෝධනයක් සිදු කළ යුතු බව නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප‍්‍රනාන්දු පුල්ලේ මහත්මිය අවධාරණය කර සිටියි.ඊයේ (24) පැවති මාධ්‍ය හමුකදී අමාත්‍යවරිය විසින් මෙම අදහස් පළ කරන ලදී. වසර තුනකට වරක් ජල ගාස්තු සංශෝධනය කළ යුතු බැවින් ඉදිරියේදී ගාස්තු වැඩි කිරීමට කටයුතු කරන බවත් පවතින වැසි තත්ත්වය නිසා කොළඹ හා අවට ප‍්‍රදේශවල ඇතිවිය හැකි ගංවතුර පාලනය කිරීම සදහා ඉදිරියේදී නව ව්‍යාපෘති කිහිපයක්ද ආරම්භ කිරීමට නියමිත බව අමාත්‍යවරිය මෙහිදී පවසා ඇත.

 

සැප්තැම්බර් 2019
M T W T F S S
« අගෝ    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට