නව ජාතික හැඳුනුම්පත් මුද්‍රණ ටෙන්ඩරයේ අක්‍රමිකතාවයක්..?
නව ජාතික හැඳුනුම්පත් මුද්‍රණය කිරීම සඳහා වන ටෙන්ඩරය ලබාදීමේ දී අක‍්‍රමිකතාවක් සිදුව ඇති බවට සැක මතුව ඇතැයි ඊයේ (23) දින පාර්ලිමේන්තුවේ දි පැවති විවාදයේ දී කරුණු ඉදිරිපත් විය.ඒ පිළිබදව වැඩි දුරටත් සාකච්ඡා කිරීම, ඉදිරියේ දි සිදු කෙරෙනු ඇත.