සත්‍යයේ පුවත් අඩහැරය….

පොල් සඳහා පාලන මිලක්..

 alt=පොල් සඳහා පාලන මිලක් නියම කිරිම සම්බන්ධයෙන් මේ වන විට රජයේ අවධානය යොමු වී ඇති බව වාර්තා වේ.ඒ පිළිබඳව පසුගියදා පැවැති ජිවන වියදම් කමිටු රැස්වීමේදී සාකච්ඡා කර ඇති අතර පොල් සඳහා පාලන මිලක් නියම කිරිම සම්බන්ධයෙන් එහිදී තීරණය කර ඇති බව වාර්තා වන අතර ඒ අනුව පොල් ගෙඩියක් සඳහා රුපියල් 75 ක වැනි උපරිම සිල්ලර මිලක් නියම කිරිම පිළිබඳව එහිදී සාකච්ඡා වී ඇත. ඒ අනුව ඉදිරි සතිය වන විට පොල් සඳහා පාලන මිලක් පැනවීමට බොහෝ දුරට ඉඩ ඇත. මේ වන විට පොල් ගෙඩියක් රුපියල් 100ත් 110ත් අතර මිලකට වෙළදපොලේ අලෙවි කෙරෙන අතර පොල් ගෙඩියේ බර අනුවද මිල නියම කෙරෙන අවස්ථා ඇතැම් ප්‍රදේශවලින් වාර්තා වෙයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට