සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

උතුරේ ධීවර ගැටළු විසදන්න උතුරු මුහුද පළාත් සභාවට, ප්‍රධාන අමාත්‍යවරයාගෙන් උපදෙස්..

 alt=උතුරේ ධීවරයින් මුහුණ දී ඇති ගැටළුකාරී තත්ත්වයන් විසදා ගැනීම සදහා උතුරු මුහුදු ධීවර කටයුතුවල පාලනය සම්පූර්ණයෙන්ම උතුරු පළාත් සභාවේ යටතට ගන්නා ලෙස පළාත් ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් මහතා විසින් උතුරු පළාත් සභාවේ කෘෂිකර්ම හා ධීවර කටයුතු අමාත්‍ය කන්දයියා සිවනේෂන් වෙත දැනුම්දී ඇති බව වාර්තා වේ. තම ගැටළු සම්බන්ධයෙන් කඩිනම් විසදුම් ලබා දෙන ලෙස ඉල්ලා සිටීම සදහා යාපනයේ ධීවර නියෝජිතයින්, ඊයේ (24) පළාත් ධීවර අමාත්‍යවරයා හමුවූ අතර දකුණේ ධීවරයන් උතුරු මුහුදට පැමිණ තහනම් ධීවර ආම්පන්න මගින් මළු ඇල්ලීම සිදුකළ ද එම ක්‍රියාවට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීම දැඩි අසාධාරණයක් බව එහිදී අවධානයට ලක්ව තිබේ. මෙම හමුවේදී පළාත් ධීවර අමාත්‍යවරයා පවසා ඇත්තේ මෙම ගැටළුකාරී තත්ත්වයන් විසදීම සදහා ප්‍රධාන අමාත්‍යවරයාගේ උපදෙස්‌ පරිදි මෙම ගැටළු විසදීමට කටයුතු කරන බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට