සත්‍යයේ පුවත් අඩහැරය….

මැතිවරණය ගැන කථා කරන්න‍ මැතිවරණ කොමිෂන් සභාව අද රැස්වෙයි..

 alt=ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා මැතිවරණ කොමිෂන් සභාව අද (25) විශේෂ රැස්‌වීමක්‌ පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී අද උදෑසන කාලයේදී මෙම සරැස්වීම පැවැත්වීමට නියමිතව ඇති අතර පළාත් පාලන මැතිවරණය කල් යෑම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිතය. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විශේෂ රැස්‌වීම පැවැත්වෙනු ඇත.

 

ජූනි 2019
M T W T F S S
« මැයි    
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට