සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මැතිවරණය ගැන කථා කරන්න‍ මැතිවරණ කොමිෂන් සභාව අද රැස්වෙයි..

 alt=ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා මැතිවරණ කොමිෂන් සභාව අද (25) විශේෂ රැස්‌වීමක්‌ පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී අද උදෑසන කාලයේදී මෙම සරැස්වීම පැවැත්වීමට නියමිතව ඇති අතර පළාත් පාලන මැතිවරණය කල් යෑම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිතය. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විශේෂ රැස්‌වීම පැවැත්වෙනු ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට