සත්‍යයේ පුවත් අඩහැරය….

රජයේ ඉඩම් මැනීම ඇමෙරිකානු සමාගමකට ලබාදීමේ තීරණයට දැඩි විරෝධය පළ කරනවා – රජයේ මිනින්දෝරු සංගමය

 alt=මෙරට රජයේ ඉඩම් මැනීම් කටයුතු සිදුකර සිතියම් ගත කිරීමේ කොන්ත‍්‍රාත්තුව ඇමෙරිකානු පුද්ගලික සමාගමකට ලබාදීමේ තීරණය තමන් දැඩි විරෝධය පළ කරන බව රජයේ මිනින්දෝරු සංගමය අවධාරණය කර සිටියි. මාධ්‍ය හමුවකට එක්වෙමින් රජයේ මිනින්දෝරු සංගමය මෙම අදහස් පළකරන ලද අතර මෙම කොන්ත්‍රාත්තුවට අදාළ කැබිනට් පත්‍රිකාව ලබන 30 වනදාට පෙර ඉවත් කර නොගතහොත් දැඩි වෘත්තිය සමිති ක‍්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවට ද මෙහිදී අනතුරු අගවා සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට