සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ශ්‍රී ලංකාව 205 ට දැවෙයි..

 alt=සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර පැවති දෙවන ටෙස්ට් තරගයේ පළමු දිනය ඊයේ (24) නිමා වන විට ඉන්දීය කණ්ඩායම එක් කඩුල්ලක්‌ දැවී ලකුණු 11 ක් ලබා සිටින ලදී. ඒ ශ්‍රී ලංකා කණ්ඩායම සිය මුල් ඉනිම සදහා සියළු දෙනා දැවී ලබාගත් ලකුණු 205 ට පිළිතුරු වශයෙනි. ශ්‍රී ලංකා පළමු ඉනිම සදහා දිමුත් කරුණාරත්න ලකුණු 51 ක් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 57 ක් වශයෙන් අර්ධ ශතක ලබාගත් අතර ඉන්දියානු දඟ පන්දු යවන්නන් වන අශ්වින් සහ ජදේජා විසින් ශ්‍රී ලංකා කඩුළු හතක්‌ ලබාගන්නා ලදී. ඉෂාන්ත් ෂර්මා කඩුලු තුනක්ට හිමිකම් කීවේය. අද (25) තරගයේ දෙවන දිනයයි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට