සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

හැදුනුම්පත් නොමැති සාමාන්‍ය පෙළ සිසුන්ට අද එක් දින සේවාවක්..

 alt=මෙතෙක් සිය හැදුනුම්පත් ලබා ගෙන නොමැති මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අයදුම්කරුවන් හට ජාතික හැඳුනුම්පත් ලබාදීමේ විශේෂ එක්දින සේවාවක් අද (25) දිනය තුළ ක්‍රියාත්මක වන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසා සිටියි. ඒ අනුව බත්තරමුල්ලේ පිහිටි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ දී අද උදෑසන 8.30 සිට සවස 4.30 දක්වා කාලය තුළ ක්‍රියාත්මක වන මෙම විශේෂ එක්දින සේවාව තුළින් අදාළ සිසුන් හට තම හැදුනුම්පත් ලබාගත හැකි බව ද එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට