සත්‍යයේ පුවත් අඩහැරය….

ප්‍රභාකරන්ගේ ජන්ම දිනය නිමිත්තෙන් උතුරේ ස්ථාන රැසක සැමරුම්…

 alt=අදට (26) යෙදී ඇති එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ ඇති ජන්ම දිනය නිමිත්තෙන් උතුරේ ස්ථාන කිහිපයක සැමරුම් සිදු කර ඇතැයි වාර්තා වේ.මේ පිළිබදව අදහස් දක්වමින් උතුරු පළාත් සභා මන්ත‍්‍රී එම්.කේ. ශිවාජිලිංගම් සදහන් කර ඇත්තේ ප‍්‍රභාකරන්ගේ 63 වන උපන්දින සැමරුම් වැඩසටහන අද දිනයේ ප‍්‍රභාකරන් උපත ලද වැල්වැටිතුරෙයි ප‍්‍රදේශයේ දී පහන් දල්වා පැවැත්වීමට නියමිත බවයි.ඒ සඳහා සියළුදෙනා වෙත ආරාධනා කරන බව ද ඔහු සදහන් කර ඇත.පසුගිය වසරේදී ද ශිවාජිලිංගම් ඇතුලු කණ්ඩායමක් යාපනය වැල්වැටිතුරෙයි ප‍්‍රදේශයේදී ප‍්‍රභාකරන්ගේ උපන්දිනය සැමරීමට කටයුතු කර තිබිණි.මීට අමතරව යාපනය වැල්වැටිතුරෙයි ප‍්‍රදේශයේ දී ඊයේ (25) රාත‍්‍රියේදී ද තරුණ කණ්ඩායම් කිහිපයක් විසින් ප්‍රභාකරන්ගේ ජන්ම දිනය නිමිත්තේන් සැමරුම් සිදු කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට