සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පළාත් පාලන ආයතන 93 ක් සඳහා නාම යෝජනා බාර ගැනීමේ තීරණයක්…

 alt=පළාත් පාලන ආයතන 93 ක් සඳහා නොවැම්බර් මස 27 වන දින සිට දින 14 ක් ඇතුලත නාමයෝජනා බාර ගැනීමට මැතිවරණ කොමිසම තිරණය කර ඇත.මැතිවරණ කොමිසමේ පැවති විශේෂ රැස්වීමකින් අනතුරුව මාධ්‍ය දැනුවත් කරමින් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා විසින් සදහන් කර ඇති අතර අභියාචානාධිකරණය විසින් සීමා නීර්ණය ගැසට් පත්‍රයට එරෙහිව තහනම් නියෝගයක් නිකුත් කළ බවත් ඒම ගැසට් පත්‍රයේ වාරනයට බලපෑමක් ඇත්තේ පළාත් පාලන ආයතන 203 කට බව ද ඒ මහතා වැඩිදුරටත් පවසා ඇත.පළාක් පාලන ආයතන 133 ක් සඳහා මැතිවරණය පැවැත්විය හැකි නමුත් නිකුත් කළ ගැසට් නිවේදනයේ පවතින මුද්‍රණ දෝෂ නිසා පළාත් පාලන ආයතන 40 ක මැතිවරණය පැවැත්වීමේ බාධාවක් පවතින බව සදහන් කර ඇති මැතිවරණ කොමසාරිස් වරයා එලෙස බාධා නොමැති පළාත් පාලන ආයතන 93 ක් සඳහා නොවැම්බර් මස 27 වන දා සිට නාම යෝජනා බාර ගැනීම සඳහා තේරීම්බාර නිලධාරීන්ට දන්වා ඇති බව ද අවධෘරණය කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට