සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ශ්‍රි.ල.නි.ප. සහ ඒකාබද්ධ විපක්ෂයේ එක්වීමේ සාකච්ඡාවක් (27)හෙටත් …

 alt=ඉදිරි මැතිවරණ සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය ඒකාබද්ධ වීම සම්බන්ධයෙන් හෙට (27) දිනයේ ද යළි සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කර තිබේ.ඊයේ (25) දින ද මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්ව ඇති අතර එහි දි ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කළ යෝජනා පිළිබඳ ජනාධිපතිවරයා දැනුම්වත් කර හෙට දිනයේ ඒ සම්බන්ධයෙන් ඉදිරි සාකච්ඡා පැවැත්වීමට තීරණය කෙරුණු බව සදහන්.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව සිටියදී ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක්වීමේ ගැටළු පවතින බව ද එහි දි අවධාරණය කෙරී ඇති අතර ජනතාවට පිළිගත හැකි එකඟතාවකට එළඹෙන්නේ නම් පමණක් ඉදිරි ඡන්ද විමසීම්වලදී එක්ව තරඟ කිරීම පිළිබඳව සළකා බැලිය හැකි බව ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රකාශයෙක් සදහන් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට