සත්‍යයේ පුවත් අඩහැරය….

ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි…..

 alt=කොට්ටාව ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද පැය 09ක කාලයක් ජල සැපයුම අත්හිටුවිමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.ඒ අනුව කොට්ටාව, පන්නිපිටිය, දෙපානම සහ රුක්මලේ යන ප්‍රදේශවලට අද පස්වරු 06.00 සිට හෙට අළුයම 03.00 දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවනු ඇත.පන්නිපිටිය ජල පොම්පාගාරයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවිමට සිදු වන බව එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර ඇත.

කළේය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට