සත්‍යයේ පුවත් අඩහැරය….

තෙදින නිල සංචාරයක්‌ සඳහා ජනාධිපති අද දකුණු කොරියාවට..

 alt=තෙදින නිල සංචාරයක්‌ සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (27) දකුණු කොරියාව බලා පිටත්ව යාමට නියමිතව ඇත. දකුණු කොරියානු ජනාධිපති මුන් ඡේ ඉන් මහතාගේ ආරාධනයකට මෛත්‍රිපාල සිරිසේන මහතා මෙම සංචාරයේ නිරත වන අතර මෙරට සහ දකුණු කොරියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ වී වසර 40 ක්‌ සපිරීමට සමගාමීව මෙම සංචාරය සිදුකිරීමට නියමිතය ඇති බව ද වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට